රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්කර සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දෙදෙනෙක් මාතලේ නගරයේ ඔරලෝසු කණුව අසළ අද උදේ උපවාසයක් ඇරැඹූහ.
තැඹිලිදෙණියේ අජිත් සෙනෙවිරත්න හා පල්ලේපොළ ආර්.ඩී.රාමනායක නම් ව්‍යාපාරිකයන් දෙදෙනා ඇඳක් ද තබාගෙන මේ උපවාසය කරති.
.