තම බරිය බාල වයස්කාරියකව සිටියදී විවාහ වී යැයි වරද පිළිගත් හිටපු ටියුෂන් ගුරුවරයකු වන සක්විති රණසිංහගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් කැඳවන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු පී බී තෙන්නකෝන් මහතා අද නියෝග කළේය.
තැන්පත්කුවන්ගේ කෝටි සියයකට වැඩි මුදලක් වංචා කළැයි ඔහු හා බිරියට එරෙහි නඩුවක් ද විභාග වෙයි.