සක්විති නෝනාට ඇප ඉල්ලයි
රුපියල් කෝටි 106ක පමණ තැන්පතු වංචා කළැයි සැකපිට රිමාන්ඞ් බාරයේ සිටින කුමාරි අනුරාධිනීට ඇප (සක්විති රණසිංහගේ බිරිය) ඉල්ලා ඇගේ නීතිඥයා කොළඹ මහාධිකරණයට අයදුම්පතක් ඉදිරිපත් කළේය. මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා එය විමසා බැලීම ලබන 27 වැනිදාට කල් තැබීය.

