සංධාන ප්‍රා මන්ත්‍රීට ලක්ෂ පහක් දඩ
අනුරාධපුර පෙරමියන් කුලමේ අශෝක විද්‍යාලයය ඉදිරිපිට පුරාවිද්‍යා පොකුණකට හානි කරමින් කඩපෙළක් ඉදිකළ සංධාන ප්‍රාදේශීය මන්ත්‍රී සරත් වීරසිංහට අනුරාධපුර ප්‍රධාන මහේත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය රුපියල් පන් ලක්ෂයක දඩ නිමය කළාය.
දඩය කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙමින් මුල් අවස්ථාවේ රුපියල් පනස් දහසක් ගෙවන ලෙසද ඔහුට නියම කැරිණි.
ඔහු මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශීය පළාතේ හිටපු උප සභාපතිවරයාය. දැන් මන්ත්‍රීවරයෙකි.

