සංදේශය


  • සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සම්පාදනය කළ නැකැත් සීට්ටුව සංස්කෘතික ඇමැති ටී බී ඒකනායක මහතා මහින්ද රාජපක්ෂ ජනපතිට අද පිළිගැන්වීය.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ උපන් දිනය නිමිත්තෙන් තංගල්ලේ කාල්ටන්හි දී දහසක් සංඝරත්නය වෙනුවෙන් අද දන් පිළිගැන්වීය.