සංචාරක රිය දුම්රියේ ගැටේ


මිය ගිය පුද්ගලයාවාද්දුව තල්පිටියේදී සුඛෝපබෝගී වෑන් රියක් දුම්රියේ ගැටීමෙන් වෑන්රිය පදවාගෙන ආ එහි හිමිකරු මරණයට පත්විය. සංචාරකයන් රැගෙන යාමට හෝටලයට යද්දී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවෙද්දී ගේට්ටුකරු වැසිකිලියට ගොස් සිටි බව වාර්තාවේ. දුම්රිය ඇන්ජිමද අබාධයට ලක්වී කොළඹට ඇදගෙන යාමට සිදුවිය.