සංඝනායක රිමාන්ඩ්


අපරාධකරුවනට රැකවරණ දීම, මංකොල්ල කෑම් වලට ආධාර සහ අනුබල දීම, ගිනි අවි ළඟ තබා ගැනීම, ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් ඉඳුරුව බණ්ඩාරි ගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. ගිනි අවි හා ව්‍යාජ මුදල් සම්බන්ධයෙන් වැඩදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කෙළේය.