සංඝනායක අත්අඩංගුවේ


මිනීමරුම් කොල්ලකෑම් ස්ත‍්‍රී දුෂණ ඇතුළු අපරාධ කල්ලි කිහිපයකට කුලියට අවි සැපයීම හා නමගිය අපරාධකරුවනට රැකවරණය දුන්නැයි සැකපිට ඉඳුරුව බණ්ඩාරිගොඩ විහාරාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාලූ දිසා සංඝනායක හිමි අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි. අලූත්ගම මොරගොල්ලේ රන් අබරණ හලේ රුපියල් කෝටි පහමාරේ කොල්ලයේ ප‍්‍රධාන සැකකරුට පන්සලේ නවාතැන් දී ඇතැයි ද කියති.