ශ්රී ලංකාව හා ඕස්ටේ‍්‍රලියව අතර ඔස්ටේ‍්‍රලියවේ මෙල්බර්න් නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනයේ (බදදා) පළමු ඉනිමේදී රැස්කළ ලකුණු 58 ත් සමගින් ශි‍්‍ර ලංකා පිතිකරු කුමාර් සංගක්කාර, ලොව ටෙස්ට් ලකුණු 10,000 සීමාව ඉක්මවා ගිය 11 වන පිතිකරුවා බවට පත්විය.
වැඩිම ටෙස්ට් ලකුණු ලාභියෝ (* තවමත් ටෙස්ට් ක‍්‍රිකට් කී‍්‍රඩාවේ නිරතවන කී‍්‍රඩකයින්)
කී‍්‍රඩකයා (රට) කාල සීමව ලකුණු
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) 1989-2012* 15,645
රිකි පොන්ටින් ( ඕස්ටේ‍්‍රලියාව) 1995-2012 13,378
රාහුල් ද්‍රාවිඞ් (ඉන්දියාව) 1996-2012 13,288
ජැක් කලිස් (දකුණු අප‍්‍රිකාව) 1995-2012* 12,980
බ‍්‍රයන් ලාරා (බ. ඉ. කොදෙව් ) 1990-2006 11,953
ඇලන් බෝඩර් ( ඕස්ටේ‍්‍රලියාව) 1978-1994 11,174
ස්ටීව් වෝ ( ඕස්ටේ‍්‍රලියාව) 1985-2004 10,927
ශිව්නරියන් චන්ද්‍රපෝල් (බ. ඉ. කොදෙව්) 1994-2012* 10,696
මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) 1997-2012* 10,674
සුනිල් ගවස්කාර් (ඉන්දියාව) 1971-1987 10,122
කුමාර සංගක්කාර (ශ්‍රී ලංකාව) 2000-2012* 10,018

