සංගක්කාර ටෙස්ට් ලකුණු 10000


ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර මෙල්බර්න් නුවර දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 40ක් ලබා ගැනීමත් සමගම කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 10000 කඩඉම පසු කළේය. මෙම කඩඉම පසුකල දෙවැනි ශි‍්‍ර ලාංකිකයා සංගක්කාරය.