ශ‍්‍රී ලංකාවට ලකුණු 315 ක ඉලක්කයක්
සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු තරගයේ (දිවා/රාත‍්‍රි) කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 50 යේදී කඩුලූ 6 ක් දැවී ලකුණු 314 ක් රැුස් කිරීමට සමත් විය.
ඉන්දියාව ඕවර 50 යේදී කඩුලූ 6 ට 314 (විරේන්ද්‍ර සෙවැග් 96, විරාට් කෝලි 106, සුරේෂ් රයිනා 50, මහේන්ද්‍ර සිං දෝනි 35, තිසර පෙරේරා 70/3)

