ශ‍්‍රී ලංකාවට 5 - 0 ක ජයක්
නේපාලයේ පැවැති ආසියානු සමුළු වයස 14න් පහළ පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව විසින් භූතානය ගෝල 5-0කින් පරාජය කරන ලදී.
එහෙත් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව පැවැති තරගය ගෝල 2-0කටද, සත්කාරක නේපාලයට එරෙහිව පැවැති තරගය ගෝල 5-0 ටද පරාජයට පත්විය.

