ශ‍්‍රී ලංකාව ලකුණු රැස්කිරීම තෝරාගනී
සංචාරක ඉන්දීය පිල සහ ශ‍්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) කාසියේ වාසිය ලැබූ ශ‍්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

