ශ‍්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානයේ


ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පසුගියදා නිමාවූ එක්දින ක‍්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබූ ශ‍්‍රී ලංකා පිල ප‍්‍රසාද ලකුණු දෙකක් ද හිමිකර ගනිමින් මේ වන විට ප‍්‍රසාද ලකුණු 109 ක් ලබා එක්දින ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානයේ පසු වෙයි.