ශ‍්‍රී ලංකා රග්බි පිල පළග අවසන් තරගයට


ශ‍්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල සිංගප්පූරු සත් සාමාජික රග්බි තරගාවලියේ පළග කුසලාන අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ අද (3 වැනිදා) පෙරවරුවේ පැවැති පළග කුසලාන අවසන් පූර්ව තරගයේදී ලකුණු 21-14 කින් මැලේසියාව පරාජය කිරීමට සමත් වූහ.