ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල නේපාලය පරාජය කරයි
ඕස්ටේ‍්‍රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවවැනි ස්ථානය සදහා පැවැත්වෙන තරගාවලියේ අද (20) පැවැති තරගයේදී ශ‍්‍රී ලංකා යොවුන් පිල කඩුලූ 8 කින් නේපාල පිල පරාජය කළේය.
නේපාල පිල ඕවර 27.3 කදී 79 (සුබාෂ් කකුරෙල් 22, සනිත ද මෙල් 25/2, රනිත ලියනාරච්චි 25/2, අමිල අපෝන්සු 13/2, තරි`දු කෞෂාල් 13/3)
ශ‍්‍රී ලංකා පිල ඕවර 20.4 කදී කඩුලූ 2 ට 80 (ජේසන් පෙරේරා 16, ෂෙහාන් ප‍්‍රනාන්දු 48)

