ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් පිල බංග්ලාදේශයට පරාජය වෙයි
ඕස්ටේ‍්‍රලියාවේදී අද (11) ආරම්භ වූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේශ‍්‍රී ලංකා යොවුන් පිල සහභාගි වූ පළමු තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 25 කින් පරාජයටපත්විය. මෙම තරගය බි‍්‍රස්බේන්හිදී පැවැත්විණි.
බංග්ලාදේශය ඕවර 50 යේදී කඩුලූ 7 ට 249 (එනමුල් හක් 101, අසීෆ් අහ්මඞ් 84, සනිත ද මෙල්46/3)ශ‍්‍රී ලංකාව ඕවර 48.4 කදී සියලූ දෙනා දැවී 224 (ජේසන් පෙරේරා 25, ඇන්ජලෝ ජයසිංහ 83,ළහිරු මධුසංඛ 48, සනිත ද මෙල් 21, එස්. සාර්කර් 10/3)

