ශ‍්‍රී ලංකා පිල කඩුලූ 2 ට 76 යි
සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ‍්‍රී ලංකා පිල සහ සිම්බාබ්වේ පිල අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා පිල ඕවර 10 ක් අවසන් වන විට කඩුලූ දෙකක් දැවී ලකුණු 76 ක් ලබා සිටියේය.
ශ‍්‍රී ලංකාව ඕවර 10 කදී කඩුලූ 2 ට 76 (ඩිල්ෂාන් මුණවීර 17, තිලකරත්න ඩිල්ෂාන් 39, මහේල ජයවර්ධන නොදැවී 11)

