ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල බංග්ලාදේශයට පරදී


ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා පිල අද (28 වැනිදා* සහභාගි වූ තරගයේදී බංග්ලාදේශය හමුවේ ලකුණු 5කින් පරාජයට පත්විය. බංග්ලාදේශය  ඕවර 18 කදී සියලූ දෙනා දැවී 62 (රුමානා අහ්මඞ් 25, ඉනෝකා රණවීර 9/3, සඳමාලි දොළවත්ත 0/3) ශ්‍රී ලංකාව  ඕවර 19.4 කදී සියලූ දෙනා දැවී 57 (සඳමාලි දොළවත්ත 15, ශෂිකලා සිරිවර්ධන 13, සල්මා කටුන් 6/4)