ශී‍්‍ර ලංකා හිස්වැස්ම සජීවගේ අත පොවන මානයේ


ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර හෙට (13 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී සජීව වීරකෝන් ශී‍්‍ර ලංකා හිස්වැස්ම පැළඳීමට සූදානමින් සිටී. මේ වන විට 34 වැනි වියේ පසුවන වීරකෝන් වමතින් දග පන්දු යවන්නෙකි. රංගන හේරත් විවේක ගැන්වීමට තේරීම් කමිටු නිලධාරීන් තීරණය කිරීම නිසා සජීව වීරකෝන් ශී‍්‍ර ලංකා සංචිතයට කැඳවා තිබිණ. සජීව වීරකෝන් අද (12 වැනිදා) පැවැති පුහුණුවීම් වලදී පන්දු යවමින් ඡයාරූපය : ශාන්ත රත්නායක