හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය හා එංගලන්තයේ හා වේල්සයේ මානව හිමිකම් කමිටුව මැදිහත් වීම සඳහා ඉදිරිපත් කළ අයදුම ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද ඉවත දැමීය.