(නිමන්ති රණසිංහ)
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා ලබන 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව අද(21) අධිකරණයට කරුණු වාර්තා කළේය.
ස්විස් තානාපති නිලධාරිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතා කැඳවීමට නියමිතව ඇත.

