ශාන්ත පීතර විදුහලට 89-0 ක පහසු ජයක්


‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අද (20) රත්මලානේදී පැවැති තරගයේදී ශාන්ත පීතර විදුහල ලකුණු 89-0 කින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරාජය කිරීමට සමත් විය. ශාන්ත පීතර විදුහල ගෝල 12 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස් කළේය.