(සුජිත් හේවාජුලිගේ )
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මේ අතර අධිකරණ තීන්දුවට හිස නමමින් සිරිසේන මහතා ඒ වන්දි මුදල ගෙවා දැමීමට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

