ශ්‍රී ලංකාවේ අසාර්ථක කුමන්ත‍්‍රණයක් ?


ප‍්‍රංශයේ දිනපතා පළවන හා නොමිළේ බෙදා හරින ඩිරෙක්ට් මැතෑන් නම් පුවත් පතේ 12 වෙනි සඳුදා කලාපයේ ශ්‍රී ලංකාවේ හමුදා කුමන්ත‍්‍රනයක් සිදුවීමට ගිය බව සඳහන් පුවතක් පළවී ඇත්තේය.

පසුගියදා මෛත‍්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති වෙමින් අවසන් වූ ජනාධිපතිවරන ප‍්‍රථිපල අවසන් වීමට ප‍්‍රථම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුදා කුමන්ත‍්‍රණයකින් එම ධුරයේ නැවත වරක් රැඳී සිටීමට ගත් උත්සහායක් පොලිස්පති තුමා හා හමුදාපති ප‍්‍රතික්ෂේප කළ හෙයින් එම උත්සහාය අසාර්ථක වූ බව නව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක හෙළිකර ඇති බව ඉහත ප‍්‍රංශ පුවත් පතේ පුවතක් ලෙස පළවී ඇත්තේය. මෙම පුවත් පත දිනකට ලක්ෂ තුනක් පමණ පාඨකයෝ කියවති.

diretct-Matin-French-News-paper diretct-Matin-sri-lanka--News-01 diretct-Matin-sri-lanka--News-02