ශ්‍රී ලංකාවට ලකුණු 156 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ දැන් පැවැත්වෙන විස්සයි-20 ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 155 ක් රැස් කළේය.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 3 ට 155 (අජික්යා රහනි 21, විරාට් කෝලි 68, සුරේෂ් රයිනා 34, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 16, ශාමින්ද එරංග 30/2)

