ශ්‍රී ලංකාවට මාස 14 කට ටෙස්ට් තරග 12 ක්


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඉදිරි තරග සංචාර සැලැස්මට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ (2012) නොවැම්බර් මස සිට 2014 වසරේ ජනවාරි මස දක්වා මාස 14 ක කාලය තුළ ටෙස්ට් තරග 12 කට සහභාගි වීමට නියමිත බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.