ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට නවසීලන්තයට ආරාධනා කළේය.