ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි නුවරදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 136 ක ඉලක්කයක් කරා යමින් සිටි පාකිස්තානු කණ්ඩායම ලකුණු 114 කට දවාගැනීමට රංගන හේරත් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව 419 සහ 138



