ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 73 යි


ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයේ (දිවා/රාත‍්‍රි) ජයග‍්‍රහණය සඳහා  ඕවර 33 කදී ලකුණු 197 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹායන ශ්‍රී ලංකා පිල  ඕවර 15 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 73 ක් රැුස්කර සිටියේය. නවසීලන්තය  ඕවර 33 කදී කඩුලූ 6 ට 188 (බ‍්‍රැඞ්ලි වොට්ලිං නොදැවී 96, බ්‍රෙන්ඩන් මැකලම් 13, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 26, නේතන් මැකලම් නොදැවී 22, ජීවන් මෙන්ඩිස් 34/2) ශ්‍රී ලංකාව  ඕවර 15 කදී කඩුලූ 3 ට 73 (තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 37, කුමාර් සංගක්කාර 15)