ශ්‍රී ලංකාව කඩුලූ 3 ට 142 යි


ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දිවා විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 142 ක් රැස්කර සිටියේය. පාකිස්තානය  ඕවර 72.5 කදී 226 ශ්‍රී ලංකාව  ඕවර 44 කදී කඩුලූ 3 ට 142 (තරංග පරණවිතාන නොදැවී 52, තිලාන් සමරවීර නොදැවී 45)