ශ්‍රී ලංකාව කඩුලු 3 කින් ජයගනී


දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති විස්සයි-20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක ජයක් අත්කර ගත්තේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 98 කට දැවී ගියේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ලකුණු 99 ක් ලබාගත්හ.

මෙම විස්සයි-20 තරගයේ විස්තර සහ තවත් ක්‍රීඩා පුවත් සඳහා http://kelimandala.lankadeepa.lk/ වෙත පිවිසෙන්න