ශ්‍රී ලංකා මිරර් වෙබ් කර්තෘ අත්අඩංගුවේ


පිටකෝට්ටේ තොටුපළ පාරේ ශ්‍රී ලංකා මිරර් අන්තර්ජාල වෙබ් අඩවි පුවත්පත් කාර්යාලය සෝදිසියට ලක් කළ රහස් පොලීසිය රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ දත්ත කිහිපයක් සම්බන්ධයෙන් සැක පිට ප්‍රශ්න කිරීම සඳහා එහි සංස්කාරක කැළුම් ශිවන්ත හා කර්තෘ මණ්ඩලයේ බව කියන තවත් අට දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම වෙබ් පත්‍රය ගැණ ලැබුණු පැමිණිලි අනුව රහස් පොලීසිය මේ සෝදිසිය කළහ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීම සහතා රහස් පොලීසිය කාර්යාල උපකරණ ගෙන යමින් ප්‍රධාන සංස්කාර කැළුම් ශිවන්ත ඇතුළු පිරිස රහස් පොලීසියට රැගෙන යමින්