ශ්‍රී ලංකා මැරතන් ක‍්‍රීඩක කුරේ අනිද්දා තරග බිමේ


ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ අනිද්දා (12) පිරිමි මැරතන් තරගයට සහභාගි වීමට නියමිතය. මැරතන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.