ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ගිවිසුමට ක‍්‍රීඩකයෝ 60 ක්
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 2012 වසරේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමට ක‍්‍රීඩකයන් 60 දෙනකු නම් කර තිබේ. එහි ප‍්‍රධාන ගිවිසුමට ශ්‍රේණි 6 ක් යටතේ ක‍්‍රීඩකයෝ 20 ක් ඇතුළත්ව සිටින අතර පළාත් ගිවිසුමට ශ්‍රේණි 4 ක් යටතේ ක‍්‍රීඩකයෝ 40 ක් ඇතුළත්ව සිටිති.
ප‍්‍රධාන ගිවිසුමට ඇතුළත් ක‍්‍රීඩකයෝ:
පළමු ශ්‍රේණිය: තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, තිලාන් සමරවීර සහ ලසිත් මාලිංග
දෙවැනි ශ්‍රේණිය: නුවන් කුලසේකර, ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ උපුල් තරංග
තෙවැනි ශ්‍රේණිය: ප‍්‍රසන්න ජයවර්ධන
සිවුවැනි ශ්‍රේණිය: තරංග පරණවිතාන, සුරාජ් රන්දීව්, අජන්ත මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල්
පස්වැනි ශ්‍රේණිය: දිල්හාර ප‍්‍රනාන්දු, චානක වෙළගෙදර සහ තිසර පෙරේරා
සයවැනි ශ්‍රේණිය: චාමර කපුගෙදර, සුරංග ලක්මාල් සහ ළහිරු තිරිමාන්න

