ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 44 විශිෂ්ට ජයක්
කුමාර් සංගක්කාර ලබා ගත් ලකුණු 97 සහ තිසර පෙරේරාගේ (42/4) දක්‍ෂ පන්දු යැවිම නිසා තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රීකට් තරගාවලියේ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (16) පැවති හතරවන එක්දින තරගයෙදි ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාකිස්තාන කණ්ඩායම ලකුණු 44 පරාජය කරන ලදී.
ශ්‍රී ලංකාව ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 243 (තිලකරත්න ඩිල්ෂාන් 24 , කුමාර් සංගක්කාර 97, මහේල ජයවර්ධන 40, ළහිරු තිරිමාන්න 13, සොහෙල් තන්වීර් 43/2, මොහොමඞ් හෆීෂ් 37/2)
පාකිස්තාන කණ්ඩායම ඕවර 45 කදී සියලූ දෙනා දැවී 199 (අෂ්හර් අලී 81, මිස්බා උල් හක් 57, තිසර පෙරේරා 42/4, ලසිත් මාලිංග 30/2,

