ශ්‍රි ලංකාවේ කුමාර්ලා ජගත් සම්මාන දිනති


අන්තර් ජාතික ක්‍රිකට් සම්මාන උළෙලේ දී 2012 වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස කුමාර් සංගක්කාර  සම්මානය දිනා ගත්තේය. මෙම සම්මාන උළෙලේ දීම වසරේ හොඳම ක්‍රිකට්  විනිසුරුවරයා ලෙස කුමාර් ධර්මසේන සම්මානනය දිනා ගත්තේය.