වෝඩ් පෙදෙස අවහිර වෙයි


 ( ඉන්දිකා රාමනායක ) 

 
විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩෝඩ් පෙදෙස ඇතුලු  මාර්ග  කිහිපයක්  රථ වාහන තදබදයක් පවතී.
 
ඊ.ටි.අයි තැන්පත්කරුවෝ  ඊ.ටී.අයි ප්‍රධාන කාර්යාලය අසළ උද්ඝෝෂණයක නියැලීම හේතුවෙන් මෙලෙස මාර්ග තදබදය හටගෙන තිබේ.
 
උද්ඝෝෂකයෝ 500 ක් පමණ එහි රැස්ව විරෝධතාවයේ නියැලෙති.

(ඡායාරූප ගයාන් අමරසේකර )