වොට්සන් රාජස්ථාන් පිලට ජයගෙනේ
අයි. පී. එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (05) මොහාලිහිදී පැවැති පළමු තරගයේදී රාජස්ථාන් රෝයල් පිල විසින් ලකුණු 43 කින් කිංග්ස් XI, පංජාබ් පිල පරාජය කරන ලදී.
රාජස්ථාන් රෝයල් පිල ඕවර 20 කදී කඩුලූ 6 ට 177 (රාහුල් ද්‍රාවිඞ් 46, ෂේන් වොට්සන් 36, ආලෝක් මනාරියා 34, බ‍්‍රැඞ් හොජ් 36, රයන් හැරිස් 34/4, පියුෂ් චවුලා 38/2)
කිංගස් XI, පංජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 134 (ෂෝන් මාෂ් 34, ෂේන් වොට්සන් 22/2, ෂෝන් ටේට් 18/2, ජොහාන් බෝතා 21/2)

