වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර්


(සුජිත් හේවාජුලිගේ)

වෛද්‍ය අනුමැතිය ලද වහාම පාසල් සිසුන්ට ෆයිසර්  එන්නත ලබාදීමට  කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ අද පෙරවරුවේ පැවති කොවිඩ්  මර්දන  කමිටු රැස්වීමේදීය.

සූම් තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්විණ.