වේල්ස් කුමර විදුහලට 110-0 ක දැවැන්ත ජයක්


අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ මොරටුවේදී අද (23) පැවැති තරගයේදී වේල්ස් කුමර විදුහල් ක‍්‍රීඩකයෝ පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව ලකුණු 110-0 දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ. පළමු අර්ධය අවසන් වන විට ලකුණු 55-0 ක් ලෙස පෙරමුණේ පසු වූ වේල්ස් කුමර විදුහල ගෝල 10 කින් සහ උත්සාහක දිනුම් 8 කින් ලකුණු 110 රැස් කළේය.