වේරහැර සහකාර කොමසාරිසුත් රිමාන්ඩ්


වංචනික ලෙස රියදුරු බලපත් සකස්කළැයි රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගත් වේරහැර මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් එම් පී අමරතුංග ඇතුළු පස් දෙනකු පෙබරවාරි 8 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා නියෝග කළේය.