වෙළේ සුදාගේ ප්‍රශ්න කිරීම්වලින් ශ්‍රී ලංකාවේ හෙරොයින් මත්කුඩු බෙදාහැරීමට සම්බන්ධ බව කියන තිස් දෙනකුගේ පමණ නම් සඳහන්වී ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හැරුණුවිට වෙනත් දේශපාලනඥයන්ගේ නම් කියවී නැති බවත් සෙසු අය පොලිසියේ හා රජයේ වෙනත් නිලතල දරණ අය බවත් පෙනේ යැයිද පොලිසිය සඳහන් කරයි.
ඔහුගෙන් කියවෙන නම් වෙනත් සාක්කිකරුවන්ගෙන් තහවුරු වෙනතුරු කිසිවකු අත් අඩංගුවට නොගන්නා බවද පොලිසිය පවසයි.

