වෙළෙඳ ඇමැති මින්නේරි කුඹුරකට බහී
වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මින්නේරියේ වෙල් යායකට බැස ගොයන් කපමින් සිටි ගොවින් හා ගෙවිලියන් පිරිසක් සමග අද කතා කෙළේය. අස්වැන්න සරුද වී විකුණාගත හැකි ද මිල හොඳද වැනි ප්‍රශ්න ඔහු ඔවුන්ගෙන් කරුණ විමසීය.

