වෙරෝනා ශ්‍රී ලාංකිකයාට ඇසක් අහිමිවේ
වෙරෝනා නුවර පදිංචි ශ්‍රි ලාංකිකයකූ (40) රාත්‍රි සාදයකට සහභාගි වී තම පාපැදියෙන් නිවස බලා යන අතර පාරේ ගමන් ගත් මෝටර් රථයක සිටී තරුණ පිරිසක් වායු පිස්තොලයකින් ඵල්ල කළ කුඩා ඇටබෝලයක් ඇසේ වැදිමෙන් ඇසේ පෙනිම අහිමි වු බව රෝනා පුවත් පත කියයිග පාරේ වැටී සිටී ශ්‍රී ලාංකිකයා ජංගම මුර සංචාරයේ යෙදි සිටී පොලිස් නිළධාරින් පිරිසක් විසින් රෝහල් ගත කිරිමෙන් පසු ඔහුට හදිසි සැත්කමක් සිදුකළ ද යලි ඇසේ පෙනුම ලබා ගැනිමට වෛද්‍යවරුනට නොහැකි වීය. මොටර් රථයේ සිටී තරුණ පිරිස විහිළුවට කළ ක්‍රියාවක් ලෙස පෙනිගියත් ශ්‍රි ලාංකිකයාට ඇසක පෙනිම අහිමි වීම බරපතල කරුනක් බැවීන් ආරකෂිත වීඩියෝ කැමරා පරීක්ෂා කොට වැරදි කරුවන් අත්අඩංගූවට ගන්නා බව පොලිසීය කියයි.

