වෙරෝනා අලුත් අලි


වෙරෝනා නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ නිලවරණය පසුගියදා පැවැත්විණි. සභාපති වශයෙන් දෙවන වතාවටත් චන්දන හෙමජිත් මහතා ද තුන්වැනි වතාවටත් ලේකම් වශයෙන් ද මංජුල හතුරුසිංහ පත්වුහ. නව නිළධාරි පිරිස වෙරෝනා මහා විහාරයට ගොස් ආගමික ආශිර්වාද ලබාගත්හ.