වෙරළු ඇහිඳින්න ගිහින් දෙබරාට බිලිවේ


වෙරළු ඇහිඳින්න අයියා සහ අක්කා සමග කැලේට ගිය නෙළුව කොළොම්තොටුවේ දැරියක දෙබර ප්‍රහාරයකට ලක්වී මිය ගිය බව පොලීසිය කියයි. ඇගේ අක්කා සහ අයියාද රෝහල්ගත කරනු ලැබ සිටිති.