වෙරළට ආ තෙල් ඉවත් කරයි


පානදුරට ඔබ්බෙන් මුහුදේ ගිලි ගිය නැවේ තිබු තෙල් අද අලුයම වන විට පානදුර, දෙහිවල හා වැල්ලවත්ත වෙරළ දෙසට විහිදෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි.නාවික හමුදාවේ ද වෙරළාරක්ෂක බළකායේ ද සහාය ඇතිව එම තෙල් ඉවත් කිරීමට යටයුතු කරන බවත් ඒ සඳහා පන්සියයක පමණ පිරිසක් යොදවා ඇති බවත් එම අධිකාරිය පවසයි.