වෙබ් නඩුව පැත්තකින් තබයි


ජනපතිට අපහාස පුවත් පළ කළැයි රහස් පොලිසියෙන් ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට එරෙහිව පවරා තිබූ නඩුව පැත්තකින් තැබූ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ද අල්විස් මහතා සැකකරුවන්ට කීවේ දැනුම් දුන්නොත් උසාවි එන ලෙසයි. පසුගිය ජූනි 29 වැනිදා කළ මේ වැටලීමේදී අත් අඩංගුවට ගත් සැකකරුවෝ ඇප ලබා සිටියහ.