වෙද සංගමය වර්ජනයට අර අදී


මහින්ද රාජපක්ෂ රජය නොවැම්බර අය වැයෙන් රජයේ වෛද්‍යවරුන්  සඳහා  වැඩි කළ රුපියල් 15,000 දැනට ගෙවන රුපියල් 25000  දීමනාවට එකතු කර මාර්තු වැටුප සමඟ  නොදුන්නහොත්  වර්ජනය කරන බව වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය රජයට අනතුරු අඟවයි.

සංගමයේ ප්‍රධාන ලේකම්  වෛද්‍ය ජයන්ත බණ්ඩාර අද (08)කොළඹ මාධ්‍ය හමුවකදී මේ බව කීවේය.